brand logo

කන්දකාඩුවෙන් කොරෝනා රෝගීන් 87ක් හදුනා ගනී

10 July 2020

කන්දකාඩු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් තවත් කොවිඩ්-19 ආසාදිතයින් 87 දෙනෙකු අද (10) දිනය තුළ වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. කන්දකාඩු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් ඊයේ (9) දිනයේ හඳුනාගත් ආසාදිතයින් 56 දෙනා ද සමග අදාළ මධ්‍යස්ථානයෙන් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 339කි. මේ අතර අද හඳුනාගත් ආසාදිතයින් ද ඇතුළුව මෙරට සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් ගණන 2437 දක්වා ඉහළ ගොස් ඇත.
 

More News..