brand logo

කතරගම පූජා භූමියට වන්දනාකරුවන් ඇතුළු කිරීම සීමා කෙරේ

18 July 2020

කතරගම පූජා භූමියට වන්දනාකරුවන්ට ඇතුල් වීම ජුලි 21වනදා සිට අගෝස්තු 04වනදා දක්වා සීමා කර ඇත. මේ අතර, වාර්ෂික ඇසල පෙරහැර ද නරඹන්නන් නොමැතිව සිදු කරන බව ද රුහුණු කතරගම මහා දේවාල බස්නායකතුමන් පවසයි.
 

More News..