brand logo

කතරගම ඇසළ මංගල්‍යයට කප් සිටුවයි

06 June 2020

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහැර ආරම්භ කිරීම වෙනුවෙන් කප් සිටුවීමේ චාරිත්‍රය අද(06) සිදු කෙරුණි. අද අළුයම 05.55 ට යෙදුණු සුභ මොහොතින් කප් සිටුවීමේ චාරිත්‍රය සිදු කර ඇත. ඒ අනුව එළඹෙන 21 වනදා සිට ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ පෙරහැර මංගල්‍යය ආරම්භ වෙයි.
 

More News..