brand logo

කඩුවෙල බබී හෙරොයින් ග්‍රෑම් 600 ක් සහ කේරළ ගංජා කිලෝ 1 ක් සමග අත්අඩංගුවට

20 March 2019

පාතාල කල්ලි නායකයෙකු ලෙස සැලකෙන අංගොඩ ලොක්කාගේ ගෝලයෙකු වන 'කඩුවෙල බබී' නමැති පුද්ගලයා කඩුවෙල - පිට්ටුගල ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ මෙම සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 600 ක් සහ කේරළ ගංජා කිලෝග්‍රෑම් 01 ක් ද විශේෂ කාර්ය බලකාය භාරයට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.
 

More News..