brand logo

කඩවත සිට කිරිදිවිට දක්වා අද සවස 6යේ සිට පැය 24ක ජල කප්පාදුවක්

29 April 2019

කඩවත සිට කිරිදිවිට දක්වා ගනේමුල් පාර හා සියලු අතුරු මාර්ගවල අද (29) සවස 6යේ සිට හෙට (30) සවස 6 දක්වා පැය 24ක් ජල සැපයුම අත්හිටුවයි.
 

More News..