brand logo

කටුනායක සීදුව කලාපයේ කොවිඩ් රෝගීන් 102ක්

13 October 2020

  මේ වන විට කටුනායක සීදුව මහජන සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාසය තුළ සමස්ථ කොවිඩ් ආසාදිතයන් 102 ක් බවට පත්ව තිබේ. එම කොට්ඨාසයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සුරේෂ් කුමාර මහතා මේ බව පවසනවා. මොවුන් අතරින් වැඩි පිරිසක් පළමු ආශ්‍රිතයන් සහ කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ සේවකයින් බව ද පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂවරයා වැඩි දුරටත් සඳහන් කර ඇත.
 

More News..