brand logo

කටුගස්තොට ගිනිපෙට්ටි කර්මාන්ත ශාලාවක ගින්නක්

30 June 2019

කටුගස්තොට ඇල්දෙණිය ප්‍රදේශයේ ගිනිපෙට්ටි කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන ඇත. පොලීසිය පැවසුවේ මහනුවර ගිනි නිවීමේ ඒකකය ගින්න නිවීමට කටයුතු කරන බවයි.
 

More News..