brand logo

කටාන ශා. සෙබස්තියන් පිළිරුවට ගල් ප්‍රහාරයක් - ප්‍රදේශවාසින් උද්ඝෝෂණයක

06 August 2019

කටාන කටුවාපිටිය දේවස්ථානයට මීරිගම දෙසින් ඇතුළුවන මාර්ගය අසළ පිහිටි ශාන්ත සෙබස්තියන් පිළිරුවට නාදුනන පුද්ගලයෙක් විසින් හානිකර තිබේ. ඊට විරෝධය දක්වමින් ප්‍රදේශයේ ජනතාව මේ වන විට උද්ඝෝෂණයක් ආරම්භ කර තිබේ. අප වාර්තාකරුවන් සදහන් කළේ නාදුනන පුද්ගලයෙකු විසින් ශාන්ත සෙබස්තියන් පිළිරුවට ගලකින් ප්‍රහාර දී ඇති බවට මේ වන විට තොරතුරු අනාවරණය වී ඇති බවයි. මේ සම්බන්ධව පොලීසිය මේ වන විට පරීක්ෂණ කටයුතු සිදුකරයි.      
 

More News..