brand logo

කටානේ ව්‍යාපාරිකයෙකුගෙන් කෝටි තුනක් කොල්ලකයි

30 September 2020

ආයුධ සන්නද්ධව පැමිණි පිරිසක් කටාන අක්කරපහ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසට පැමිණ රුපියල් කෝටි 3 කට අධික මුදලක් කොල්ල කා තිබේ. ව්‍යාපාරිකයාගේ නිවසට 5 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පැමිණ ගිනි අවි පෙන්වා නිවැසියන් බිය ගන්වමින් මුදල් කොල්ලකෑම සිදුකර තිබේ. සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කටාන පොලීසිය මඟින් විමර්ශන ක්‍රියාත්මකයි.
 

More News..