brand logo

කටානේ මෙට්ට නිෂ්පාදනය කර්මාන්ත ශාලවක ගින්නක්

15 December 2019

කටාන, දෙමංහන්දිය ප්‍රදේශයේ කොහුබත් මිශ්‍ර මෙට්ට නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලවක ගින්නක් හට ගෙන ඇත. එම ගින්න මැඩ පැවැත්වීම සඳහා සේවා රථ දෙකක් පිටත් කර හැර ඇති බව මීගමුව ගිනි නිවීම් ඒකකය සඳහන් කළ අතර මෙට්ට නිෂ්පාදනය සඳහා යොදා ගන්නා කොහුබත් තොගයක් ගිනි ගැනීමට ලක්ව ඇති බව පොලිසිය සඳහන් කළේය.
 

More News..