brand logo

කංජිපානි ඉම්රාන් කටහඬ පරීක්‍ෂාවක් සඳහා රජයේ රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුවට

19 September 2019

පාතාල කල්ලි සාමාජිකයෙකු ලෙස සැලකෙන කංජිපානි ඉම්රාන් රජයේ රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුව වෙත කටහඬ පරීක්‍ෂාවක් සඳහා අද (19) රැගෙන ගොස් ඇත. පොලිස් පරීක්‍ෂකවරයෙකුට දුරකතනය මගින් තර්ජනය කිරීමේ චෝදනාවකට අදාළව සිදු කෙරෙන විමර්ශන සඳහා එම හඬ පරීක්‍ෂණය සිදු කෙරෙන අතර කොළඹ අපරාධ කොට්ඨාසය, කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් ලබාගත් නියෝගයක් අනුව කංජිපානි ඉම්රාන් රජයේ රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුව වෙත රැගෙන ගිය බව බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළේය.
 

More News..