brand logo

ඖෂධ වර්ග 22 ක මිල අඩු කිරීමට තීරණයක්

12 January 2020

ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඖෂධ වර්ග 22 ක මිල අඩු කිරීමට තීරණය කර ඇත. ඒ අතර ප්‍රතිජීවක ඖෂධ ඇතුළු ඖෂධ වර්ග වන බව එහි නිලධාරියෙකු සඳහන් කළේය. ඉදිරියේදී අදාළ මිල අඩු කිරීම් සඳහා සෞඛ්‍ය අමාත්‍යවරියගේ අනුමැතිය හිමිවනු ඇති බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය සඳහන් කළේය.
 

More News..