brand logo

ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර අවසන් පූර්ව තරඟය අද

11 July 2019

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ දෙවන තරගය අද පැවැත්වීමට නියමිතයි. ඒ ප්‍රබල ඕස්ට්‍රේලියාව සහ සත්කාරක එංගලන්ත කණ්ඩායම සමගය. මෙම තරගය බර්මින්ග්හෑම් හි එඩ්ග්බාස්ටන් පිටියේදී පැවැත්වීමට නියමිතයි. අද පැවැත්වීමට නියමිත මෙම තරගයෙන් ජය ගන්නා කණ්ඩායම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේදී නවසීලන්ත කණ්ඩායම සමග තරග වදිනු ඇති. අද තරගය සදහා ක්‍රීඩාකරනු ඇති බවට අනුමාන වශයෙන් කණ්ඩායම් දෙකම ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය විසින් නම් කර ඇත. England (probable): 1 Jason Roy, 2 Jonny Bairstow, 3 Joe Root, 4 Eoin Morgan (capt), 5 Ben Stokes, 6 Jos Buttler (wk), 7 Chris Woakes, 8 Liam Plunkett, 9 Adil Rashid, 10 Jofra Archer, 11 Mark Wood Australia (probable): 1 Aaron Finch (capt), 2 David Warner, 3 Steven Smith, 4 Peter Handscomb, 5 Marcus Stoinis, 6 Glenn Maxwell, 7 Alex Carey (wk), 8 Pat Cummins, 9 Mitchell Starc, 10 Nathan Lyon, 11 Jason Behrendorff
 

More News..