brand logo

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් සම්මාන උළෙලේ හොඳම එක පැට් කමින්ස්ට

11 February 2019

වාර්ෂිකව පැවැත්වෙන ඕස්ට්‍රේලියානු ක්‍රිකට් සම්මාන උළෙලේ මෙවරත් අතිසාර්ථකව පැවැත් වුණා. ඒ, මෙල්බර්න් නුවරදීයි. මෙවර සම්මාන උළෙලේ සම්මාන පිරිනැමුනේ මේ ආකාරයෙන්, පිරිමි - වසරේ හොදම එක්දින ජාත්‍යන්තර ක්‍රීඩකයා - Marcus Stoinis කාන්තා - වසරේ හොදම එක්දින ජාත්‍යන්තර ක්‍රීඩිකාව - Alyssa Healy Betty Wilson වසරේ හොදම තරුණ ක්‍රීඩිකාව - Georgia Wareham Bradman වසරේ හොදම තරුණ ක්‍රීඩකයා - Will Pucovski පිරිමි - වසරේ හොදම ටෙස්ට් ක්‍රීඩකයා - Nathan Lyon ජනතාවගේ ශූරයා සම්මානය - Moises Henriques කාන්තා - වසරේ දේශීය ක්‍රීඩිකාව - Heather Graham පිරිමි - වසරේ දේශීය ක්‍රීඩකයා - Matthew Wade කාන්තා - වසරේ හොදම පන්දුවාර විස්ස ජාත්‍යන්තර ක්‍රීඩිකාව - Alyssa Healy පිරිමි - වස‌රේ හොදම පන්දුවාර විස්ස ජාත්‍යන්තර ක්‍රීඩකයා - Glenn Maxwell Belinda Clark සම්මානය - Alyssa Healy Allan Border පදක්කම - Pat Cummins https://twitter.com/directhitau/status/1094901396845907968 https://twitter.com/SouthernStars/status/1094922213122174976
 

More News..