brand logo

ඕෂධ ප්‍රනාන්දු මංගල ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කරයි

23 February 2019

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර මේ වන විට පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි ඉනිමේදී ශ්‍රී ලංකා පිල වෙනුවෙන් පන්දුවට පහරදෙන නවක ක්‍රීඩක ඕෂධ ප්‍රනාන්දු සිය මංගල ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කළා. ඕෂධ පන්දු 71කදීයි සිය මංගල ටෙස්ට් අර්ධ ශතකය අද මෙලෙස වාර්තා කරනු ලැබුවේ. ඊට එක් හයේ පහරක් සහ හතරේ පහර 8ක් ද ඇතුළත් වනවා.
 

More News..