brand logo

ඔළු දෙකේ ගව පැටියෙක්

24 August 2018

  ඔඩ්ඩුසුඩාන් පුලියන්කුලම ප්‍රදේශයේ ගොවි මහතෙකුගේ නිවසේ ඇති කළ එළදෙනක් ඔළුදෙකක් සහිත ගව පැටියෙකු බිහිකොට ඇති බව ඔඩ්ඩුසුඩුන් ප්‍රදේශවාසීහු පවසති. ඔළුදෙකේ ගව පැටියාට ඇස් හතරක් ඇති අතර, මව් ‍එළදෙන හා පැටියා සුවෙන් සිටින බවත් ගව පැටියා නැරඹීමට ජනතාව විශල වශයෙන් පැමිණෙන බවත් ප්‍රදේශවාසීහු පවසති.
 

More News..