brand logo

ඔස්කාර් සම්මාන උළෙලේ මෙවර හොදම රංගන ශිල්පියා සහ ශිල්පිනිය

10 February 2020

2020 ඔස්කර් සම්මාන උළෙලේ මෙවර හොදම චිත්‍රපටය ලෙස පැරසයිට් චිත්‍රපටය සම්මානයෙන් පිදුම් ලබා තිබේ. මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ හොදම රංගන ශිල්පියා බවට පත්වූයේ ජෝකර් චිත්‍රපටයේ Joaquin Phoenix වේ. ගාර්ලන්ට් චිත්‍රපටයේ ජූලිගේ චරිතයට පනපෙවූ Renee Zellweger හොදම රංගන ශිල්පිනිය බවට පත්ව තිබේ.
 

More News..