brand logo

ඔබට සතියකට හිමිවන තෙල් ප්‍රමාණය දැනගන්නේ මෙහෙමයි

18 July 2022

ඉන්ධන අවසරපත හිමිවූවන්ට පණිවිඩයක්

ජාතික ඉන්ධන අවසරපත සඳහා ලියාපදිංචි වී ඇති පුද්ගලයින්ට හිමි ඉන්ධන කෝටා ශේෂය පිළිබඳව දැනුවත්වීම සඳහා විශේෂ ක්‍රමවේදයක් හඳුන්වා දී තිබේ. එහිදී FUEL BAL ඔබේ රථයේ අංකය (උදා ABC 1234) ලෙස ටයිප් කර 076 6220 000 යන දුරකථන අංකය වෙත SMS පණිවුඩයක් යොමුකිරීමෙන් එම ශේෂය දැනගැනීමේ හැකියාව පවතී. ජනතාවට www.fuelpass.gov.lk වෙබ් අඩවියට පිවිස ජාතික ඉන්ධන අවසරපත ලබා ගැනීමට අදාළ ලියාපදිංචිවීම සිදුකළ හැකිය.
 

More News..