brand logo

ඒ ජේ එම් මුසම්මිල්ට බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධූරය

04 June 2019

බස්නාහිර පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස ඒ ජේ එම් මුසම්මිල් මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී දිවුරුම් දී තිබේ. මුසම්මිල් මහතා කලක් කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ලෙස කටයුතු කළ අතර ඉන්පසු මැලේසියාවේ මහ කොමසාරිස්වරයා ලෙස ද කටයුතු කළේය. දැනට ඔහු කටයුතු කරන්නෙ මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා ලෙසයි.
 

More News..