brand logo

පොහොට්ටුව ප්‍රමුඛ සන්ධානයේ ලකුණ ගැන අද සාකච්ඡාවක්

10 September 2019

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාකච්ඡාවක් අද (10) විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබේ. ඒ, කොළඹ විජේරාම මාවතේ පිහිටි මහින්ද රාජපක්‍ෂ මහතාගේ නිල නිවසේදීය. මෙහිදී නව සන්ධානයේ තනතුරු සහ ලකුණ පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිත බවට තොරතුරු වාර්තා වේ. ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන පක්‍ෂ නායකයින්ද මෙම සාකච්ඡාවට සහභාගිවීමට නියමිතයි.
 

More News..