brand logo

එ.ජා.ප. නායකත්වය වෙනස් විය යුතුයි - නලීන්

19 November 2019

එක්සත් ජාතික පක්ෂයේ වත්මන් නායකත්වය යටතේ තමන් දේශපාලනය කිරීමට සූදානම් නොමැති බව සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා පවසයි. අද (19) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ සහ නිලධාරී මන්ඩලයේ වෙනසක් සිදුව යුතු බවයි. එසේ නොවුනහොත් තමන් එක්සත් ජාතික පක්ෂ බිංගිරිය ආසන සංවිධායක ධූරයෙන් ඉවත් වන බව නලීන් බණ්ඩාර මහතා කියා සිටියේය.    
 

More News..