brand logo

එ.ජා.පෙ ජනපති අපේක්ෂක සජිත් වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කෙරේ

04 October 2019

එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීම අද (04) සිදුකර ඇත. අද පෙරවරුවේ මැතිවරණ මහලේකම් කාර්යාලයේදී සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ "හංසයා" ලකුණින් ඇප මුදල් තැන්පත් කිරීම සිදුකර ඇත.
 

More News..