brand logo

එ.ජා.පය ප්‍රමුඛ නව සන්ධානයේ මහ ලේකම් ධූරය රංජිත් මද්දුමබණ්ඩාරට දෙන්න අනුමැතිය ලැබෙයි

05 February 2020

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව සන්ධානයේ මහලේකම් ධූරයට රංජිත් මද්දුමබණ්ඩාර මහතා නම් කර තිබේ. අද පෙරවරුවේ එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම පාර්ලිමේන්තු සංකීර්ණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර, එහිදී රන්ජිත් මද්දුමබණ්ඩාර මහතා පත් කිරීමට ඒකමතිකව තීරණය කර ඇති බවට වාර්තා වේ.
 

More News..