brand logo

එළවළු පළතුරු ප්‍රවාහන දුම්රියක්

30 August 2022

ආහාර සුරක්ෂිතතාවයට මිලියන දෙකක්

නියමු ව්‍යාපෘතියක් ලෙස හාලි ඇල සිට කොළඹ කොටුව දක්වා භාණ්ඩ එළවළු හා පළතුරු ප්‍රවාහන දුම්රියක් ධාවනය කිරීමට කටයුතු කරන බව ජනපති රනිල් වික්‍රමසිංහ පැවැසීය. ඒවායේ නැවුම් බව ආරක්ෂා කිරීම සහතික කිරීම වෙනුවෙන් මෙම පියවර ගන්නා බවත් මේ වෙනුවෙන් වූ පහසුකම් සැපයීම වෙනුවෙන් රුපියල් මිලියන 200ක් වෙන්කරන බවත් ජනපතිවරයා සඳහන් කළේය.
 

More News..