brand logo

එස් එෆ් ලොක්කා මරුට

05 August 2020

අනුරාධපුර ප්‍රදේශයේ සිදුවු වෙඩි තැබීමකින් එස් එෆ් ලොක්කා හෙවත් ඉරෝන් ප්‍රනාන්දු නැමැත්තා මියගොස් තිඛේ. වෙඩි තැබිමෙන් පසුව බරපතල තුවාල ලැබු ඔහු රෝහල් ගත කිරිමේදී මියගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.
 

More News..