brand logo

එල්.පී.එල්. 5වන තරඟය ඇරඹෙයි

30 November 2020

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පස්වන තරගය මේ වන විට ආරම්භ වී තිබේ. ඒ ජැෆ්නා ස්ටැලියන්ස් සහ දඹුල්ල වයිකිංග් කණ්ඩායම් අතරයි. මෙම කාසියේ වාසිය දිනාගත් දඹුල්ල වයිකිංග් කණ්ඩායමේ නායක දසුන් ශානක මුලින්ම පන්දු රැකීමට තීරණය කරයි. මෙම තරගය සදහා ක්‍රීඩා කරන කණ්ඩායම් දෙ‌කේ ක්‍රීඩකයින්ගේ නම් පහතින්... Viiking XI: 1 Paul Stirling, 2 Niroshan Dickwella, 3 Upul Tharanga, 4 Samit Patel, 5 Dasun Shanaka, 6 Ramesh Mendis, 7 Lahiru Madushanka, 8 Anwar Ali, 9 Aftab Alam, 10 Malinda Pushpakumara, 11 Lahiru Kumara Stallions XI: 1 Avishka Fernando, 2 Minod Bhanuka, 3 Tom Moores (wk), 4 Shoaib Malik, 5 Dhananjaya de Silva, 6 Thisara Perera (capt.), 7 Wanindu Hasaranga, 8 Chaturanga de Silva, 9 Usman Shinwari, 10 Duanne Olivier, 11 Binura Fernando
 

More News..