brand logo

එල්.පී.එල්. සමාරම්භක උළෙල ඇරඹෙයි‍‍

05 December 2021

පළමු තරගය අද රාත්‍රී 7.30ට

එල්.පී.එල්. හෙවත් ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක උළෙල මේ වන විට ආරම්භ වී තිබේ. ඒ, කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී‍. තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය අද රාත්‍රී 7.30ට ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබේ. ඒ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සහ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමගය.
 

More News..