brand logo

එරාන් වික්‍රමරත්න අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වෙයි

19 November 2019

එරාන් වික්‍රමරත්න මහතා මුදල් රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත. ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ඡන්දය ලබාදුන් සියළු ජනතාවට ස්තූතිය පල කරන බව සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් එරාන් වික්‍රමරත්න මහතා සටහනක් තබා ඇත. එමෙන්ම හරීන් ප්‍රනාන්දු, මංගල සමරවීර, පාඨලී චම්පික රණවක, කබීර් හෂීම්, මලික් සමරවික්‍රම යන කැබිනට් අමාත්‍යවරුන්, කැබිනට් නොවන අමාත්‍ය අජිත්පී. පෙරේරා සහ රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන යන අය ජනාධිපතිවරණයෙන් අනතුරුව සිය ධුරවලින් මිට පෙර ඉල්ලා අස්විය.
 

More News..