brand logo

එමිල් රංජන් ලබන මස 26 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාරයට

12 February 2019

හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා ලබන මස 26 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොලඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා අද ( 12) නියෝග කර ඇත. 2012 වසරේදී වැලිකඩ බන්ධනාගාරයේ රැදවියන් පිරිසක් ඝාතනය කළේ යැයි කියන සිද්ධියට අදාළව මොහු රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අතර අද නඩුව කැඳවු අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර ඇත.
 

More News..