brand logo

එම්.ජේ. ගුණසිරි සුරාබදු කොමසාරිස් ධූරයට

07 December 2020

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුරට පත් කර ඇත. ඒ පසුගිය 30 වැනි දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදීය. එම තීරණයට අනුව ලබන 14 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුරේ එම්.ජේ. ගුණසිරි මහතා කටයුතු කිරීමට නියමිතයි.
 

More News..