brand logo

එන්නත ලබා ගත්තේ නැත්නම් දැනුම් දෙන්න

22 July 2021

එන්නත ලබා ගන්න ගුරුවරු කරන්න ඕන දේ

යම් පළාතක විදුහල්පතිවරයෙකු, ගුරුවරයෙකු හෝ අනධ්‍යන කාර්යය මණ්ඩල සේවකයෙකු කොවිඩ් 19 එන්නත ලබා ගෙන නොමැති නම ඒ බව දැනුම් දෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. Frequently Asked Question about COVID 19 Vaccination එන්නත ලබා නොගත් එවන් අය සිටී නම් තමා පාසල පිහිටි කලාප කාර්යාලය දැනුවත් කර එන්නත ලබා ගන්න ලෙස අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ. පාසල් අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල වෙනුවෙන් එන්නත්කරණ වැඩසටහන් මේ වන විට පලාත් මට්ටමින් සිදුවෙමින් පවතින බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.
 

More News..