brand logo

එන්නත නොගත්තොත් ඔෆිස් එන්න බෑ

24 June 2021

කොවිඩ් මර්දන එන්නත් ලබානොගත් සේවකයින්ට සහ පාරිභෝගිකයින්ට නිව් යෝර්ක් නගරයේ පිහිටි තම කාර්යාලවලට පැමිණීම අත්හිටුවීමට අමෙරිකාවේ මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සමාගමක්වන මෝගන් ස්ටැන්ලි සමාගම තීරණය කර තිබේ. Morgan Stanley Fined $60 Million for Data Protection Mishaps සම්පූර්ණ ලෙස එන්නත්කරණයට ලක්නොවූ සේවකයින්ට නිවසේ සිට වැඩකරන ලෙස දැන්වා ඇති අතර එම තීරණය ජූලි මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය. එමගින් සේවය සඳහා පැමිණෙන සේවකයින්ට සේවාස්ථානය තුළ මුඛ ආවරණ රහිතව සමාජ දුරස්ථභාවය වැනි කොවිඩ් පාලන රීතිවලින් මිදී සේවය කිරීමට හැකියාව ලැබේ.
 

More News..