එන්නත ගත්තේ නැත්නම් දැන්ම යන්න31 January 2022 එන්නත ගත්තේ නැත්නම් දැන්ම යන්න31 January 2022 එන්නත් නොගත් අයට දැනුම් දීමක් කොවිඩ්-19 වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (31) දිනයේ ද ස්ථාන කිහිපයකම එම වැඩසටහන් ක්‍රියාත්මක වේ. එය සෞඛ්‍ය අංශවල උපදෙස් මත එම වැඩසටහන් සිදුකෙරෙනු ඇත.