brand logo

එන්නත්කරණ ක්‍රමවේදයට ග්‍රාම නිලධාරී සංගමයේ විරෝධය

25 May 2021

අද (25) දින මධ්‍යම රාත්‍රීයේ සිට තමන් සිය රාජකාරිවලින් ඉවත්වන බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමය සඳහන් කර ඇත. එම සංගමයේ සභාපති, සුමිත් කොඩිකාර මහතා සඳහන් කරන්නේ කොවිඩ් එන්නත්කරණ ක්‍රමවේදයට විරෝධය දක්වමින් ඔවුන් එම තීරණය ගන්නා බවය. ඔහු වැඩි දුරටත් සඳහන් කරන්නේ එන්නත්කරණ වැඩපිළිවෙල මුලදී යම් ක්‍රමවේදයකට සිදුකළ ද මේ වනවිට ප්‍රමුඛතා ලැයිස්තු උල්ලංඝනය කරමින් එම වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි.
 

More News..