brand logo

එන්ජින් ධාරිතාව 1500ක් වූ වාහනයක මිල ඉහළට - ලක්ෂ 35 වාහනයක් ලක්ෂ 70යි

04 November 2019

පසුගිය පළවෙනිදා සිට රජය විසින් ක්‍රියාත්මක කර ඇති සුපිරි වාහන බද්ද හෙතුවෙන් ලක්ෂ 35කට වැඩි සියලුම කාර් හා ජීප් රථවල මිල 100% ඉහළ ගොස් ඇත. එන්ජින් ධාරිතාව 1500 ක් වූ වාහනයක මිල මෙම නව බද්ද හේතුවෙන් රුපියල් ලක්ෂ 25-35 අතර ප්‍රමාණයකින් ඉහළ යන බව ශ්‍රී ලංකා මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි. ලක්ෂ 35කට ඇති වාහනයක විකුණුම් මිල රුපියල් ලක්ෂ 60-70 ත් අතර විය හැකි බවත් නව බද්ද හේතුවෙන් යුරෝපීය වාහන වල මිල වැඩි වන බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරන අතර වාහන ආනයනයට පණවා තිබු නිෂ්පාදන බද්දට අමතරව එහි වටිනාකම අනුව මෙම බද්ද අයකරන බව ශ්‍රී ලංකා මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි.
 

More News..