brand logo

එදා රෑ ලස්සනටම හිටියේ කරු ජයසූරියලු

06 August 2019

ඉකුත් සතියේ කොළඹදී ‘දේශපාලනික සාද දෙකක්’ පැවැත්විණි. ‘වෝටර්ස් එජ්’ හි පැවති ‘පළමු සාදය’ සංවිධානය කර තිබුණේ, චීන තානාපති කාර්යාලය මගිනි. මෙයට පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන් සමග කතානායකවරයා ද සහභාගි වී සිටියේ ය. කතානායක කරු ජයසූරිය මෙම සාදයට සහභාගි වී සිටියේ, නවීන විලාසිතාවේ ‘කළු කමිසයකින්’ සහ සරමකින් සැරසී ය. සියලුදෙනාම පැවසුවේ ‘අද ඔබතුමා මනමාලයෙක් වගේ...’ යි කියා ය. ‘‘අලුත් වෙනසක් කළා...’’ කතානායකවරයා ද සිනාවෙන් ම පිළිතුරු දුන්නේ ය.
 

More News..