brand logo

එජාප සියලු ආසන සංවිධායකවරුන් සජිත් හමුවීමට අද කොළඹට

21 January 2020

එක්සත් ජාතික පක්ෂයේ සියලු ආසන සංවිධායකවරුන් අද කොළඹට කැඳවා ඇත. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන හමුවක් සඳහා මෙලෙස ආසන සංවිධායකවරුන් කැඳවා ඇත. අද සවස 3.00ට පාර්ලිමේන්තු සංකිර්ණයේදි එම හමුව පැවැත්වීමට නියමිතව ඇති අතර ඉදිරි මහමැතිවරණය සඳහා පක්ෂයේ සූදානම ඇතුළු කරුණු පිළිබඳව එහිදී අවධානය යොමු කිරිමට නියමිතව ඇත.
 

More News..