brand logo

එජාප වේදිකාවට මෛත්‍රී අවොත් අපි ඉවත්වෙනවා

03 October 2019

එජාප ජනාධිපතිවරණ ‌වේදිකාවට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ගොඩවුවහොත් මැතිවරණ ව්‍යාපාර‌යෙන් සම්පූර්ණයෙන්ම ඉවත්ව යන බව එජාප මන්ත‍්‍රීන් වන සරත් ෆොන්සේකා හා පාලිත රං‌ගේ බණ්ඩාර මහත්වරුන් ප්‍රකාශ ඇත. එජාප නියෝජිතයන් ජනාධිපතිවරයා සමග පැවති කතාබහකට පසුව ඔවුන් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා වෙත මෙය සඳහන් කර ඇති බව ආරංචිමාර්ග සඳහන් කරයි.
 

More News..