brand logo

එජාප පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම අද අගමැති ප්‍රධානත්වයෙන්

19 August 2019

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම අද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රහසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි. එහිදී ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට නියමිත අපේක්ෂකයා සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාගේ මතය විමසීමට ද නියමිතව ඇත.
 

More News..