brand logo

එජාප ප්‍රබලයන් කිහිප දෙනෙකු පොහොට්ටුවට එකතුවීමට සාකච්ඡා

20 October 2019

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන් කිහිප දෙනෙකු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහයෝගය දීම සඳහා සාකච්ඡා කරමින් සිටින බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සඳහන් කරයි. අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ඉතා සමීප පුද්ගලයෙකුද ඉක්මනින්ම ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දීම සඳහා එක් වන බවද ඔහු කියා සිටි අතර එම සාකච්ඡා අවසාන මට්ටමේ පවතින බවද එය අවසන් වූ වහාම ඔහු සිය අදහස ප්‍රසිද්ධියේ පළ කරනු ඇති බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
 

More News..