brand logo

එජාප නායකයා විසින් නම් කරන ජනපති අපේක්ෂකයාට මගේ සහාය - වඩිවේල්

02 July 2019

එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් තෝරාගනු ලබන ජනාධිපති අපේක්ෂකයාට තම සහාය පලකරන බව වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය වඩිවෙල් සුරේෂ් මහතා පවසයි. අමාත්‍යවරයා සදහන් කළේ රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු කෘත්‍යාධිකාරි මණ්ඩලයේ තීරණයට අනුව තමන් කටයුතු කරන බවයි. ඔහු බව සදහන් කළේ බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
 

More News..