brand logo

එජාප නායකයාව එලවගන්න බැරිනම් අපට පුළුවන් එලවගන්න උපදෙස් දෙන්න

22 January 2020

එක්සත් ජාතික පක්ෂයේ නායකයාව එලවගන්න ඒ පක්ෂේ ඉන්න අයට හැකියාවක් නැහැ. එහෙම බැරිමනම අපිට වුනත් පුළුවන් නායකයාව එළවලා දන්න ඕන උපදෙස් දෙන්න, එකට අපි ලෑස්තියි යනුවෙන් උදය ගම්මන්පිල ප්‍රකාශ කරයි. ඒ ඔහු මාධ්‍ය හමුවක් සඳහා පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් අසු ප්‍රශ්න වලට පිළිතුරු ලබාදෙමින්ය.
 

More News..