brand logo

එජාප නායකත්වයෙන් රනිල් ඉවත් වෙයි

10 August 2020

එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් වීමට තීරණය කර ඇති බව පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. නව නායකත්වය වෙනුවෙන් අකිල විරාජ් කාරියවසම්, වජිර අබේවර්ධන, දයා ගමගේ හා රවී කරුණානායක යන අයගේ නම් යෝජනා වී ඇති බව වාර්තා වේ. ඒ සඳහා පත් කරනු ලබන්නේ කවුරුන්ද යන්න පිළිබද බදාදා දිනයේදී තීරණයක් ගන්න බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.
 

More News..