brand logo

එජාප ජනාධිපති අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස - කෘත්‍යාධිකාරී මණ්ඩලය

26 September 2019

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස එම පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පත කර ඇති බව කෘත්‍යාධිකාරී මණ්ඩලය පවසයි. එක්සත් ජාතික පක්ෂ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වී ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් අවසන් තීරණය ගෙන ඇත. ඒ අනුව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂක ලෙස ඒකමතිකව තීන්දු වී ඇති අතර මෙම කෘත්‍යාධිකාරී මණ්ඩලය එක්සත් ජාතික පක්ෂ මුලස්ථානය වන සිරිකොතදී පැවැත්වුණි.
 

More News..