brand logo

එජාප ඉහළ තනතුරුවල වෙනසක්

13 January 2021

එක්සත් ජාතික පක්ෂයේ ඉහළ තනතුරු කිහිපයක් සඳහා නව පත්කිරීම් කිහිපයක් අද(13) කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් පත්කර ඇති බව වාර්තා වේ. ලබාදුන් තනතුරු පහත දැක්වේ......
  • එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක - හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවර්ධන
  • එක්සත් ජාතික පක්ෂයේ උප නායකය - හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම්
  • එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් - හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර
  • එක්සත් ජාතික පක්ෂයේ සභාපති - හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන
 

More News..