brand logo

එජාපය සමග සන්ධාන / සාකච්ඡා නැහැ - මහින්ද

10 March 2020

එක්සත් ජාතික පක්ෂයට කුමන නායකයෙකු පත්වුවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඔවුන් සමග සන්ධානගත නොවන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. තිස්සමහාරාමය ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය. එක්සත් ජාතික පක්ෂය සමග සන්ධාන ගතවීමට හෝ සාකච්ඡාවක් පැවැත්වීමටවත් අදහසක් නොමැති බවයි මහින්ද අමරවීර මහතා සඳහන් කළේ. පසුගිය වසර කිහිපය තුල රටට සිදුකල හානිය නිසා තවත් වසර 20 කින්වත් ජක්සත් ජාතික පක්ෂයට යලි බලයට පැමිණිය නොමැති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
 

More News..