brand logo

එ.ජා.පයේ රැළිය 17 වෙනිදා දක්වා කල්යයි

10 December 2018

එක්සත් ජාතික පක්ෂය විසින් සංවිධානය කර තිබූ ජන බල මෙහෙයුම් රැළිය එළැඹෙන 13 දා පවත්වීමට නියමිතව තිබුනද එය ලබන 17දා දක්වා එය කල් දැමීමට එම පක්ෂය තීරණය කර තිබේ. පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට අදාළව ගොනුකළ පෙත්සම් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය ලබාදීමට නියමිත හෙයින් එම රැළිය මෙසේ කල් දමා ඇත. ඒ අනුව යුක්තියේ ජන සටන නමින් එජාපයේ රැළිය 17 දා කොළඹ ගෝල් ෆේස් පිටියේදී පැවැත්විමට නියමිතය.
 

More News..