brand logo

එජාපයෙන් මීළඟට ඉදිරිපත් කරන ජනපති අපේක්ෂකයා ගැන පා.ම අජිත් හෙළිකරයි

05 December 2018

එළඹෙන ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා කියයි. පාර්ලිමේන්තුවේදී මාධ්‍යවේදීයෙකු ඇසු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ 'අපි මීලග ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්නේ දිනන්නට පුළුවන් නැවුම් වූ ජවසම්පන්න තරුණ නායකත්වයක් බවයි.
 

More News..