brand logo

එක පාර්ශ්වයක් හෝ අකමැති නම් බලය බෙදන්නේ නෑ - ජනපති

17 December 2019

එක පාර්ශ්වයක් හෝ අකමැති නම් කිසිසේත්ම බලය බෙදීමට තමන් කටයුතු නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සඳහන් කළේය. බලය බෙදීම දේශපාලන බොරුකාරයන්ගේ කතාවක් බවත්, සාමාන්‍ය ජනතාවට එවැනි අවශ්‍යතාවක් නොමැති බව හෙතෙම සඳහන් කළේය. සෑම ආණ්ඩුවක්ම බලය බෙදීමට කතා කළද එය ජනතාවගෙන් වාසි ලබා ගැනීමට සිදුකළ ප්‍රකාශ බව පසුගිය වකවානුවේදී පසක් වූ බවද ජනාධිපතිවරයා සඳහන් කළේය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ පුවත්පත් කතුවරුන් සමග පැවැති සාකච්ඡාවකදීය. චමින්ද සේනාරත්න
 

More News..