brand logo

එක පාරටම මුහුදු රළ ගාලු පාරට..

03 October 2021

දකුණු මුහුදු තීරයේ පවතින තත්වය

තෙල්වත්ත සහ කහව අතර ගොඩගම ප්‍රදේශයේ වෙරළ තීරයේ ස්ථාන කිහිපයකින් ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයට ඊයේ (02) මුහුදු රළ පැමිණ තිබුණි. ඒ දකුණු මුහුදු තීරයේ පවතින දැඩි රළු ස්වභාවය හේතුවෙනි. ඒ හේතුවෙන් රථවාහන ගමනාගමනයට ද විටින්විට බාධා ඇතිවුණු බව අප වාර්තාකරුවන් පැවසීය.
 

More News..